අවම බස් ගාස්තු රුපියල් විස්සක් වෙයි

Friday, 03 December 2021 - 10:11

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බවයි. à¶”à·„à·” කියා සිටියේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් à¶’ සඳහා වන යෝජනාව ලබන සතියේ යොමු කරන බවයි.
à¶­à·€ ද අවම ගාස්තුව රුපියල් 20 à¶šà·Š හෝ විය යුතුය යන්න, සිය සංගමයේ යෝජනාව වන à¶¶à·€ ද සභාපතිවරයා පවසයි. â€à¶…කමැත්තෙන් වුවත් තීරණය කළා. ජනවාරි පළවෙනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව à¶…à¶´à·’ ලබන සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් à¶…à¶´à·’ යොමු කරනවා. බොහෝ දුරට අවම ගාස්තුව රුපියල් 20à¶šà·Š වත් විය යුතුයි කියලා තමයි à¶…à¶´à·š යෝජනාව”

 
13


සියලු දේශපාලඥයෝ ජාතිà¶...
Sunday, 16 June 2024 - 14:38

ජාතිවාදය වෙනුවට ජාති...Read More

වැල්වැටිතුරෙයි,සින්à...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් à¶šà·’à...Read More

ඉඩම් ඔප්පු සහ à¶´à¶­à·Š ඉරු à¶...
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ à¶´à¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?